ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 24:9 - Sinhala New Revised Version

එවිට මෙහෙකරුවා තම ස්වාමියා වන ආබ්‍රහම්ගේ කලවය යට අත තබමින් මේ කරුණ ගැන දිවුරුම් දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට මෙහෙකරුවා තම ස්වාමියා වන ආබ්‍රහම්ගේ කලවය යට අත තබමින් මේ කරුණ ගැන දිවුරුම් දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෙහෙකරුවා තමාගේ ස්වාමිවූ ආබ්‍රහම්ගේ කළවය යට අත තබා මේ කාරණය ගැන ඔහුට දිවුරුම් දුන්නේය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 24:9
2 හුවමාරු යොමු  

ඉන්පසු මෙහෙකරුවා, තම ස්වාමියාට අයත් ඔටුවන්ගෙන් දස දෙනෙකු ද, ඔහු සතු සම්පතින් ඉස්තරම් කොටසක් ද රැගෙන පිටත් ව ගොස්, මෙසොපොතේමියේ නාහෝර් නම් නගරයට පැමිණියේ ය.


ඔහු තමා සතු සියල්ල බලාහදාගත් නිවසේ දෙටු මෙහෙකරුවාට කතා කොට, “කරුණාකර, මාගේ කලවය යට නුඹ අත තබන්න;