ඔහු තමා සතු සියල්ල බලාහදාගත් නිවසේ දෙටු මෙහෙකරුවාට කතා කොට, “කරුණාකර, මාගේ කලවය යට නුඹ අත තබන්න;
උත්පත්ති 24:34 - Sinhala New Revised Version එවිට ඔහු මෙසේ කී ය: “මම ආබ්‍රහම්ගේ මෙහෙකරුවෙක්මි. Sinhala New Revised Version 2018 එවිට ඔහු මෙසේ කී ය: “මම ආබ්‍රහම්ගේ මෙහෙකරුවෙක්මි. Sinhala Revised Old Version එවිට ඔහු: මම ආබ්‍රහම්ගේ මෙහෙකරු වෙමි. |
ඔහු තමා සතු සියල්ල බලාහදාගත් නිවසේ දෙටු මෙහෙකරුවාට කතා කොට, “කරුණාකර, මාගේ කලවය යට නුඹ අත තබන්න;
පසුව ඔහු ඉදිරියෙහි කෑමට ආහාර තබන ලදී. එහෙත්, මෙහෙකරුවා කතා කොට, “ආහාර වළඳන්නට පළමුවෙන් මා ආ කාරිය කියන්න ඕනෑ ය”යි දැන්වී ය. ලාබන් ද, “එය කියන්නැ”යි පිළිතුරු දුනි.