ලොත්ට හඬගසමින්, “අද රෑ ඔබ වෙත පැමිණි මිනිස්සු කොහේ ද? අප ඔවුන් සමඟ කම් සැප විඳින පිණිස ඔවුන් පිටතට ගෙනෙන්නැ”යි කී හ.
උත්පත්ති 19:6 - Sinhala New Revised Version ලොත් ද දොර වසාගෙන ඔවුන් වෙත පිටතට ආයේ ය. Sinhala New Revised Version 2018 ලොත් ද දොර වසාගෙන ඔවුන් වෙත පිටතට ආයේ ය. Sinhala Revised Old Version ලොත් දොරකඩින් නික්ම දොර වසා ඔවුන් ළඟට ගොස්: |
ලොත්ට හඬගසමින්, “අද රෑ ඔබ වෙත පැමිණි මිනිස්සු කොහේ ද? අප ඔවුන් සමඟ කම් සැප විඳින පිණිස ඔවුන් පිටතට ගෙනෙන්නැ”යි කී හ.
එවිට ගෘහ මූලිකයා වන මහලු මිනිසා පිටතට ගොස්, ඔවුන්ට කතා කොට, “අනේ සහෝදරයෙනි, එසේ නොවේ වා! එපමණ දූෂ්‍යකම් නොකරන්න. ඒ මිනිසා මාගේ ගෙට පැමිණ සිටිය දී ඔය නින්දිතකම් නොකරන්න.