කඩිනම් කරන්න. ගැළවීමට එහි දුවන්න. ඔබ එහි පැමිණෙන තෙක් මට කිසිවක් කළ නොහැකි ය”යි කී ය. මෙලෙස ‘සුළු’ යන අර්ථයෙන් ඒ නගරයට ශොවර් යන නම කියන ලදී.
උත්පත්ති 19:23 - Sinhala New Revised Version ලොත් ශොවර් නුවරට ඇතුළු වූ කල හිරු උදා වී තිබිණි. Sinhala New Revised Version 2018 ලොත් ශොවර් නුවරට ඇතුළු වූ කල හිරු උදා වී තිබිණි. Sinhala Revised Old Version ලොත් ශොවර් නුවරට ළඟාවූ කල්හි පොළොව පිට ඉර උදාවී තිබුණේය. |
කඩිනම් කරන්න. ගැළවීමට එහි දුවන්න. ඔබ එහි පැමිණෙන තෙක් මට කිසිවක් කළ නොහැකි ය”යි කී ය. මෙලෙස ‘සුළු’ යන අර්ථයෙන් ඒ නගරයට ශොවර් යන නම කියන ලදී.
එවිට සමිඳාණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගර පිට අහසින් ගෙන්දගම් සහ ගිනි වර්ෂා වහින්න සැලැස්වූ සේක.
ඔහු ද පෙනුයෙල් පසු කර යද්දී, ඉර උදාවිය. තමාගේ කලවයේ වේදනාව නිසා ඔහු කොරගසමින් ගියේය.