ඉන්පසු ඔහු තව අවුරුදු දෙසිය හතක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය.
සෙරුග් ඉපදෙවූ පසු රෙයු දෙසිය සත් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.
රෙයුට අවුරුදු තිස්දෙකක් වයස් වූ කල ඔහුට සෙරුග් උපන්නේ ය.
සෙරුග්ට අවුරුදු තිහක් වයස් වූ කල ඔහුට නාහෝර් උපන්නේ ය.