උත්පත්ති 11:20 - Sinhala New Revised Version රෙයුට අවුරුදු තිස්දෙකක් වයස් වූ කල ඔහුට සෙරුග් උපන්නේ ය. Sinhala New Revised Version 2018 රෙයුට අවුරුදු තිස්දෙකක් වයස් වූ කල ඔහුට සෙරුග් උපන්නේ ය. Sinhala Revised Old Version රෙයු තිස් දෑවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව සෙරුග් උපන්නේය. |
ඉර මුදුන් වේලේ ඔව්හු පිටතට ගියෝ ය. එහෙත්, බෙන්-හදද් වනාහි තමාට උපකාර කරන රජවරුන් තිස්දෙනා සමඟ මත් වන තරමට මිදියුස පානය කරමින් කූඩාරම්වල සිටියේ ය.
යුද්ධ භටයන්ගේ කොටස කන්‍යාවන් දහසයදහසක් වූ අතර සමිඳාණන් වහන්සේගේ බද්ද කාන්තාවෝ තිස්දෙදෙනෙක් වූ හ.
ඔහු සෙරුග්ගේ පුත්‍රයා ය, ඔහු රෙව්ගේ පුත්‍රයා ය, ඔහු පලගේගේ පුත්‍රයා ය, ඔහු ඒබර්ගේ පුත්‍රයා ය, ඔහු ෂෙලාගේ පුත්‍රයා ය, ඔහු කායිනන්ගේ පුත්‍රයා ය.