ෂෙම්ගේ පුත්‍රයෝ නම්: ඒලාම්, අෂූර්, අර්පක්ෂද්, ලූද්, අරාම්, ඌශ්, හුල්, ගෙතෙර් සහ මෙෂෙක් ය.
උත්පත්ති 10:23 - Sinhala New Revised Version අරාම්ගේ පුත්‍රයෝ නම්: ඌශ්, හුල්, ගෙතෙර් සහ මෂ් ය. Sinhala New Revised Version 2018 අරාම්ගේ පුත්‍රයෝ නම්: ඌශ්, හුල්, ගෙතෙර් සහ මෂ් ය. Sinhala Revised Old Version අරාම්ගේ පුත්‍රයෝනම්: ඌස්, හූල්, ගෙතෙර් සහ මෂ්ය. |
ෂෙම්ගේ පුත්‍රයෝ නම්: ඒලාම්, අෂූර්, අර්පක්ෂද්, ලූද්, අරාම්, ඌශ්, හුල්, ගෙතෙර් සහ මෙෂෙක් ය.
යටගිය දවස ජෝබ් නම් මනුෂ්‍යයෙක් ඌශ් දේශයෙහි වාසය කෙළේ ය. ඔහු වනාහි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටි කෙනෙකි.
අන්‍ය ජාතික මුළු සේනාවටත්, ඌස් දේශයේ සියලු රජවරුන්ටත්, පිලිස්තිවරුන්ගේ දේශයේ සියලු රජවරුන්ටත්, අෂ්කෙලෝන්, ගාසා සහ එක්‍රෝ‍්න් යන නගරවලටත්, අෂ්දොද්හි ඉතිරි අයටත්,