එහෙත්, ජෝවාබ් සහ අබිෂයි, අබ්නේර් ලුහුබැඳ ගොස් ඉර බැස ගිය විට ගිබියොන් පාළුකරයට යන මාර්ගයෙහි ගීයා ඉදිරිපිට තිබෙන අම්මා හෙලට පැමිණියහ.
2 සාමුවෙල් 2:25 - Sinhala New Revised Version බෙන්ජමින්වරු අබ්නේර් වෙත රැස් වී එක කණ්ඩායමක් ව හෙලක් මුදුනේ නැවතී සිටියහ. Sinhala New Revised Version 2018 බෙන්ජමින්වරු අබ්නේර් වෙත රැස් වී එක කණ්ඩායමක් ව හෙලක් මුදුනේ නැවතී සිටියහ. Sinhala Revised Old Version බෙන්යමින් පුත්‍රයෝ අබ්නේර් වෙතට රැස්වී එක කණ්ඩායමක්ව හෙලක් මුදුනේ නැවතී සිටියෝය. |
එහෙත්, ජෝවාබ් සහ අබිෂයි, අබ්නේර් ලුහුබැඳ ගොස් ඉර බැස ගිය විට ගිබියොන් පාළුකරයට යන මාර්ගයෙහි ගීයා ඉදිරිපිට තිබෙන අම්මා හෙලට පැමිණියහ.
එවිට අබ්නේර් ජෝවාබ්ට අඬගසා, “මේ ඝාතනය සදහට ම කළ යුතු ද? එයින් අවසානයේ දී උග්‍ර දුක හටගන්න බව ඔබ නොදන්නෙහි ද? එසේ වී නම්, තමන්ගේ සහෝදරයන් ලුහුබැඳ යාමෙන් හැරී එන්නට කියා අණ නොකර ඔබ කොපමණ කල් සිටින්නෙහි දැ”යි ඇසී ය.