ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 16:18 - Sinhala New Revised Version

හූෂයි ද, “එසේ නො‍වේ; සමිඳාණන් වහන්සේ ද මේ සෙනඟ ද සියලු ඉශ්රායෙල් මනුෂ්‍යයන් ද විසින් තෝරාගන්නා ලද තැනැත්තාට එකතු ව මම ඔහු සමඟ සිටිමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

හූෂයි ද, “එසේ නො‍වේ; සමිඳාණන් වහන්සේ ද මේ සෙනඟ ද සියලු ඉශ්රායෙල් මනුෂ්‍යයන් ද විසින් තෝරාගන්නා ලද තැනැත්තාට එකතු ව මම ඔහු සමඟ සිටිමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

හූෂයිද: එසේ නොවෙයි; ස්වාමීන්වහන්සේද මේ සෙනඟද සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ද විසින් තෝරාගත් තැනැත්තාට මම එකතුව ඔහු සමඟ සිටින්නෙමි.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 16:18
4 හුවමාරු යොමු  

අබ්සලොම් ද, “ඔබේ මිතුරා කෙරෙහි ඇති ඔබේ කරුණාව කුමක් ද? ඔබේ මිතුරා සමඟ නො‍ගියේ මන්දැ”යි හූෂයිගෙන් ඇසී ය.


ඇරත්, මා සේවය කළ යුත්තේ කවරෙකුට ද? ඔහුගේ පුත්‍රයාට නො‍වේ ද? මම ඔබගේ පියාණන් ඉදිරියෙහි සේවය කළ පරිදි, ඔබට සේවය කරන්නෙමි”යි අබ්සලොම්ට කීවේ ය.


එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන ඒ තැනැත්තා ඔහුගේ සහෝදරයන් ඉදිරියෙහි අභිෂේක කෙළේ ය. එදින පටන් සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය දාවිත් කෙරෙහි පිහිටිණි. සාමුවෙල් නැඟිට ආපසු රාමා නගරයට ගියේ ය.