එවිට අම්නොන් ඈට බොහෝ සේ වෛර කෙළේ ය. ඔහුට ඇති වූ ඒ වෛරය කලින් ඔහු ඈට තිබුණ ආලයට වඩා බලවත් විය. “නැඟිට පලයන්නැ”යි අම්නොන් ඈට කී ය.
2 සාමුවෙල් 13:16 - Sinhala New Revised Version ඈ කතා කොට, “එසේ නොකරන්න; මා යන්නට හැරීම ඔබ මට කළ අනික් නපුරට වඩා මහත් ය”යි කීවා ය. එහෙත්, ඔහු ඈට සවන් නො දී, Sinhala New Revised Version 2018 ඈ කතා කොට, “එසේ නොකරන්න; මා යන්නට හැරීම ඔබ මට කළ අනික් නපුරට වඩා මහත් ය”යි කීවා ය. එහෙත්, ඔහු ඈට සවන් නො දී, Sinhala Revised Old Version එසේ නොකරන්න, මා යන්ට හැරීම නුඹ මට කළ අනික් නපුරට වඩා මහත්යයි ඈ ඔහුට කීවාය. නුමුත් ඔහු ඈට |
එවිට අම්නොන් ඈට බොහෝ සේ වෛර කෙළේ ය. ඔහුට ඇති වූ ඒ වෛරය කලින් ඔහු ඈට තිබුණ ආලයට වඩා බලවත් විය. “නැඟිට පලයන්නැ”යි අම්නොන් ඈට කී ය.
තමාට සේවය කළ වැඩකාරයාට අඬගසා, “මේ ස්ත්‍රිය මා වෙතින් පිටතට හැර, දොර අගුල ලාපන්නැ”යි කී ය.