තමන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට රජුන් පැමිණි බව ඇසූ විට, සියලු මෝවබ්වරු, යුද්ධායුධ පළඳින්නට පුළුවන් වයසේ සිට ඊට වැඩි වයස් වූ සියල්ලෝ රැස් වී දේශ සීමාව ළඟ සිටියෝ ය.
2 රාජාවලිය 3:22 - Sinhala New Revised Version ඔවුන් අලුයම නැඟිටි කල ඒ වතුර පිට හිරු රැස් වැටිණි. මෝවබ්වරු තමන් ඉදිරිපිට තිබූ වතුර ලේමෙන් රතු ව තිබෙනු දැක, Sinhala New Revised Version 2018 ඔවුන් අලුයම නැඟිටි කල ඒ වතුර පිට හිරු රැස් වැටිණි. මෝවබ්වරු තමන් ඉදිරිපිට තිබූ වතුර ලේමෙන් රතු ව තිබෙනු දැක, Sinhala Revised Old Version ඔවුන් අලුයම නැගිටි කල ඒ වතුර පිටට හිරුරැස් වැටුණේය, මෝවබ්වරු තමුන් ඉදිරිපිට තිබුණු වතුර ලේ මෙන් රතුව තිබෙනවා දැක: මේ නම් ලේය; |
තමන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට රජුන් පැමිණි බව ඇසූ විට, සියලු මෝවබ්වරු, යුද්ධායුධ පළඳින්නට පුළුවන් වයසේ සිට ඊට වැඩි වයස් වූ සියල්ලෝ රැස් වී දේශ සීමාව ළඟ සිටියෝ ය.
“මේ නම් ලේ ය; සැබැවින් ම රජවරු විනාශ වූ හ. ඔවුන් එකිනෙකා මරාගන්නට ඇත. ඉතින්, මෝවබ්වරුනි, කොල්ලය ගැනීමට එන්නැ”යි කී හ.
මන්ද, සමිඳාණන් වහන්සේ රථ ඝෝෂාවක් ද අශ්ව ඝෝෂාවක් ද යන මහා සේනාවක ඝෝෂාවක් සිරියන්වරුන්ගේ සේනාවට ඇසෙන්න සැලැසූ සේක. ඔව්හු එකිනෙකාට කතා කොට, “ඉශ්රායෙල් රජ හිත්තීවරුන්ගේ ද මිසරවරුන්ගේ ද රජුන් අපට විරුද්ධ ව කුලියට ගෙන්වාගත්තේ ය” කියා