ජේහු මියගිය පසු සමාරියෙහි තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් ජෙහෝවාහාස් ඔහු වෙනුවට රජ විය.
2 රාජාවලිය 10:36 - Sinhala New Revised Version ජේහු සමාරියෙහි ඉශ්රායෙල්වරුන් පාලනය කළ කාලය විසිඅට අවුරුද්දකි. Sinhala New Revised Version 2018 ජේහු සමාරියෙහි ඉශ්රායෙල්වරුන් පාලනය කළ කාලය විසිඅට අවුරුද්දකි. Sinhala Revised Old Version යේහු සමාරියෙහි ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකම්කළ කාලය විසිඅට අවුරුද්දක්ය. |
ජේහු මියගිය පසු සමාරියෙහි තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් ජෙහෝවාහාස් ඔහු වෙනුවට රජ විය.