ඔබේ සහෝදරයන්ට පමණක් ඔබ ආචාර කරන්නහු නම්, එහි ඇති විශේෂය කුමක් ද? විජාතිකයෝ පවා එසේ නොකරත් ද?
2 යොහන් 1:13 - Sinhala New Revised Version ඔබ තෝරාගත් සොහොයුරියගේ දරුවෝ ඔබට ආචාර කරති. සිංහල කාලීන පරිවර්තනය තෝරාගනු ලැබූ ඔබේ සහෝදරියගේ දරුවෝ ඔබට ආචාර කරති. Sinhala New Revised Version 2018 ඔබ තෝරාගත් සොහොයුරියගේ දරුවෝ ඔබට ආචාර කරති. Sinhala Revised Old Version නුඹේ තෝරාගත් සහෝදරීගේ දරුවෝ නුඹට ආචාරකරති. |
ඔබේ සහෝදරයන්ට පමණක් ඔබ ආචාර කරන්නහු නම්, එහි ඇති විශේෂය කුමක් ද? විජාතිකයෝ පවා එසේ නොකරත් ද?
ඔබ සමඟ තෝරාගනු ලැබූ බබිලෝනියෙහි ඇති සභා තොමෝ ඔබට ආචාර කරන්නී ය. මාගේ පුත්‍ර මාක් ද එසේ ම ඔබට ආචාර කරයි.