ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 කොරින්ති 13:12 - Sinhala New Revised Version

සාම සිඹීමකින් එකිනෙකාට ආචාර කරන්න.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එකිනෙකා සමඟ ශුද්ධ සිපාචාරයකින් සමාචාර දක්වන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ශුද්ධවූ සිපාචාරයකින් එකිනෙකා ව පිළිගන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ශුද්ධවූ සිඹීමකින් එකිනෙකාට ආචාරකරන්න.

පරිච්ඡේදය බලන්න



2 කොරින්ති 13:12
5 හුවමාරු යොමු  

ඔබේ සහෝදරයන්ට පමණක් ඔබ ආචාර කරන්නහු නම්, එහි ඇති විශේෂය කුමක් ද? විජාතිකයෝ පවා එසේ නොකරත් ද?


සාම සිඹීමකින් එකිනෙකාට මාගේ ආචාරය පිරිනමන්න. ක්‍රිස්තුන් වහන්සේගේ සියලු සභාවෝ ඔබට ආචාර කරති.


සියලු සහෝදරයෝ ඔබට ආචාර කරති. සාම සිඹීමකින් එකිනෙකාට ඔබත් ආචාරය කරන්න.


සියලු සහෝදරයන්ට සාම සිඹීමකින් ආචාර කරන්න.


ප්‍රේම සිඹීමකින් එකිනෙකාට ආචාර කරන්න. ක්‍රිස්තුන් වහන්සේට අයිති ඔබ සියල්ලනට සාමදානය වේ වා!