එබැවින් දාවිත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට ගෙනෙන්නට අකමැති ව, එය අහකට හරවා ගිත්තීය ඕබෙද්-ඒදොම්ගේ නිවෙසට ගෙන ගියේ ය.
2 ලේකම් 25:24 - Sinhala New Revised Version දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි ඕබෙද්-ඒදොම්ගේ පෙළපතේ අය ළඟ තිබුණු රන් රිදී සියල්ල ද සියලු භාජන ද රජ ගෙයි වස්තු ද ඇපකාරයන් ද රැගෙන සමාරියට හැරී ගියේ ය. Sinhala New Revised Version 2018 දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි ඕබෙද්-ඒදොම්ගේ පෙළපතේ අය ළඟ තිබුණු රන් රිදී සියල්ල ද සියලු භාජන ද රජ ගෙයි වස්තු ද ඇපකාරයන් ද රැගෙන සමාරියට හැරී ගියේ ය. Sinhala Revised Old Version දෙවියන්වහන්සේගේ ගෘහයෙහි ඕබෙද්-ඒදොම් ළඟ තිබුණු රන් රිදී සියල්ලද සියලු භාජනද රජ ගෙයි වස්තුද ඇපකාරයන්ද රැගෙන සමාරියට හැරීගියේය. |
එබැවින් දාවිත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට ගෙනෙන්නට අකමැති ව, එය අහකට හරවා ගිත්තීය ඕබෙද්-ඒදොම්ගේ නිවෙසට ගෙන ගියේ ය.
සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ මැදුරේ ගබඩාවලත් තිබූ රන් රිදී සියල්ල ද භාජන සියල්ල ද ඇපකාරයන් ද රැගෙන ආපසු හැරී සමාරියට ගියේ ය.
මෙසේ මිසරයේ රජ වන ෂීෂක් ජෙරුසලමට විරුද්ධ ව සටනට අවුත් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු ද රජ ගෙයි තිබුණු වස්තු ද හැරගෙන ගියේ ය. ඔහු සලමොන් සෑදූ රන් පලිස් ද ඇතුළු සියල්ල ම ගෙන ගියේ ය.