ආශෙල්ට පුත්‍රයෝ හයදෙනෙක් සිටියෝ ය. ඔවුන්ගේ නම් මේවා ය: අශ්රීකාම්, බොකෙරු, ඉෂ්මායෙල්, ෂෙයරියා, ඔබදියා සහ හානාන් ය. මේ සියල්ලෝ ආශෙල්ගේ පුත්‍රයෝ ය.
1 ලේකම් 8:39 - Sinhala New Revised Version ඔහුගේ සහෝදර වූ එෂෙක්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ කුලුඳුලා වූ ඌලාම් ය. දෙවැනියා වූ ජෙවූෂ් ය; තුන්වැනියා වූ එලිපෙලෙත් ය. Sinhala New Revised Version 2018 ඔහුගේ සහෝදර වූ එෂෙක්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ කුලුඳුලා වූ ඌලාම් ය. දෙවැනියා වූ ජෙවූෂ් ය; තුන්වැනියා වූ එලිපෙලෙත් ය. Sinhala Revised Old Version ඔහුගේ සහෝදරවූ එෂෙක්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ කුලුඳුලාවූ ඌලාම්ය, දෙවෙනියාවූ යෙවූෂ්ය, තුන්වෙනියාවූ එලිපෙලෙත්ය. |
ආශෙල්ට පුත්‍රයෝ හයදෙනෙක් සිටියෝ ය. ඔවුන්ගේ නම් මේවා ය: අශ්රීකාම්, බොකෙරු, ඉෂ්මායෙල්, ෂෙයරියා, ඔබදියා සහ හානාන් ය. මේ සියල්ලෝ ආශෙල්ගේ පුත්‍රයෝ ය.
ඌලාම්ගේ පුත්‍රයෝ බලවන්ත මනුෂ්‍යයන් ව, දුනුකාරයන් ව සිටියෝ ය. ඔවුන්ට පුත්‍රයෝ ද පුත්‍රයන්ගේ පුත්‍රයෝ ද බොහෝ දෙනෙක් එනම්, එකසියපණහක් සිටියෝ ය. මේ සියල්ලෝ බෙන්ජමින්ගේ පුත්‍රයෝ ය.