ජාරෙෂියා ද එලියා ද ශික්රී ද ජෙරොහාම්ගේ පුත්‍රයෝ ය.
යාරෙෂියාද එලියාද සික්රීද යෙරොහාම්ගේ පුත්‍රයෝය.
ෂම්ෂෙරයි ද ෂෙහරියා ද අතලියා ද,
මොවුහු තමන්ගේ පරම්පරාවලින් පිය පෙළපත්වල මූලික ප්‍රධානියන් ව සිටියෝ ය. මොවුහු ජෙරුසලමෙහි විසුවෝ ය.
ඉශ්හාර්ගේ පුත්‍රයෝ නම් කෝරා, නෙපෙග් සහ ශික්රී ය.