ඔහුගේ සහෝදර වූ හේලෙම්ගේ පුත්‍රයෝ නම්: ශෝපා, ඉම්නා, ෂෙලෙස් සහ අමාල් ය.
ඔහුගේ සහෝදරවූ හේලෙම්ගේ පුත්‍රයෝ නම්: ශෝපා, ඉම්නා, ෂේලෙෂ් සහ අමාල්ය.
ෂෙමෙර්ගේ පුත්‍රයෝ නම්: අහි, රොක්ගා, ජෙහුබ්බා සහ අරාම් ය.
ශොපාගේ පුත්‍රයෝ නම්: සුවා, හර්නෙපෙර්, ෂුවාල්, බේරී, ඉම්රා;