රාමොත් සහ එහි තණ බිම් ද ආනේම් සහ එහි තණ බිම් ද;
රාමොත් සහ ඒකේ පිට-බිම්ද ආනේම් සහ ඒකේ පිට-බිම්ද;
ඉස්සාකර් ගෝත්‍රයෙන් කෙදෙෂ් සහ එහි තණ බිම් ද දාබෙරත් සහ එහි තණ බිම් ද;
ආෂෙර් ගෝත්‍රයෙන් මාෂාල් සහ එහි තණ බිම් ද අබ්දොන් සහ එහි තණ බිම් ද;
ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි රාමොත් සහ එහි තණ බිම් ද මහනයිම් සහ එහි තණ බිම් ද