උශ්ශිට දාව ශෙරහියා ද ශෙරහියාට දාව මෙරායොත් ද;
උස්සීට දාව සෙරහියාද සෙරහියාට දාව මෙරායොත්ද;
ඔහුගේ පුත්‍රයා එල්කානා ය; ඔහුගේ පුත්‍රයා එල්කානා-ශෝපයි ය; ඔහුගේ පුත්‍රයා නහත් ය;
අබිෂුවාට දාව බුක්කී ද; බුක්කීට දාව උශ්ශි ද
මෙරායොත්ට දාව අමරියා ද අමරියාට දාව අහිතුබ් ද;