අබිෂුවාට දාව බුක්කී ද; බුක්කීට දාව උශ්ශි ද
අබිෂුවාට දාව බුක්කීද බුක්කීට දාව උස්සීද;
ඔහුගේ පුත්‍රයා එලියාබ් ය; ඔහුගේ පුත්‍රයා ජෙරොහාම් ය; ඔහුගේ පුත්‍රයා එල්කානා ය.
එලෙයාසර්ට දාව පිනෙහාස් ද පිනෙහාස්ට දාව අබිෂුවා ද;
උශ්ශිට දාව ශෙරහියා ද ශෙරහියාට දාව මෙරායොත් ද;