ඔහු ශුප්ගේ පුත්රයා ය; ඔහු එල්කානාගේ පුත්රයා ය; ඔහු මහත්ගේ පුත්රයා ය; ඔහු අමාසයිගේ පුත්රයා ය;
1 ලේකම් 6:36 - Sinhala New Revised Version ඔහු එල්කානාගේ පුත්රයා ය; ඔහු ජෝවෙල්ගේ පුත්රයා ය; ඔහු අශරියාගේ පුත්රයා ය; ඔහු ශෙපනියාගේ පුත්රයා ය; Sinhala New Revised Version 2018 ඔහු එල්කානාගේ පුත්රයා ය; ඔහු ජෝවෙල්ගේ පුත්රයා ය; ඔහු අශරියාගේ පුත්රයා ය; ඔහු ශෙපනියාගේ පුත්රයා ය; Sinhala Revised Old Version ඔහු එල්කානාගේ පුත්රයාය, ඔහු යෝවෙල්ගේ පුත්රයාය, ඔහු අසරියාගේ පුත්රයාය, ඔහු ශෙපනියාගේ පුත්රයාය; |
ඔහු ශුප්ගේ පුත්රයා ය; ඔහු එල්කානාගේ පුත්රයා ය; ඔහු මහත්ගේ පුත්රයා ය; ඔහු අමාසයිගේ පුත්රයා ය;
ඔහු තාහත්ගේ පුත්රයා ය; ඔහු අස්සීර්ගේ පුත්රයා ය; ඔහු එබියාසාප්ගේ පුත්රයා ය; ඔහු කෝරාගේ පුත්රයා ය;