1 ලේකම් 4:8 - Sinhala New Revised Version කොශ්ට දාව ආනුබ් ද ශොබේබා ද හාරුම්ගේ පුත් අහර්හෙල්ගේ පවුල් ද උපන්නෝ ය. Sinhala New Revised Version 2018 කොශ්ට දාව ආනුබ් ද ශොබේබා ද හාරුම්ගේ පුත් අහර්හෙල්ගේ පවුල් ද උපන්නෝ ය. Sinhala Revised Old Version හක්කොශ්ට දාව ආනූබ්ද ශොබේබාද හාරුම්ගේ පුත්‍රවූ අහර්හෙල්ගේ පවුල්ද උපන්නෝය. |
ජාබෙශ් තමාගේ සහෝදරයන්ට වඩා ගෞරව ලැබුවේ ය. ඔහුගේ මව, “මම වේදනාවෙන් ඔහු ලැබුවෙමි”යි කියා ඔහුට ජාබෙශ් යන නම තැබුවා ය.
පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් හබායාගේ පුත්‍රයෝත්, හක්කොශ්ගේ පුත්‍රයෝත්, ගිලියදීය බර්ශල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවක පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සිල්ලයිගේ පුත්‍රයෝත් ය.
ඔහුට පසු ව හක්කොශ්ගේ පුත් උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් එලියාෂිබ්ගේ ගෙයි දොරකඩ පටන් එලියාෂිබ්ගේ ගෙයි කෙළවර දක්වා තව කොටසක් අලුත්වැඩියා කෙළේ ය.