හෙලෙයාගේ පුත්‍රයෝ නම්: ශෙරෙත්, ඉශ්හාර් සහ එත්නන් ය.
හෙලෙයාගේ පුත්‍රයෝ නම්: ශෙරෙත්, ඉශ්හාර් සහ එත්නන්ය.
නයරා ඔහුගෙන් අහුස්සාම් ද හේපෙර් ද තේමෙනි ද හාහෂ්තාරි ද ලැබුවා ය. නයරාගේ පුත්‍රයෝ මොවුහු ය.
කොශ්ට දාව ආනුබ් ද ශොබේබා ද හාරුම්ගේ පුත් අහර්හෙල්ගේ පවුල් ද උපන්නෝ ය.