කිෂ්ගේ පුත් සාවුල් නිසා දාවිත් සැඟවී ශික්ලග්හි සිටිය දී ඔහු ළඟට පැමිණි මනුෂ්‍යයෝ මොවුහු ය. මොවුහු යුද්ධයේ දී ඔහුට උපකාර වූ බලවන්තයන්ගේ ගණනට අයිති වූ හ.
1 ලේකම් 4:30 - Sinhala New Revised Version බෙතුයෙල්හි ද හොර්මාහි ද ශික්ලග්හි ද; Sinhala New Revised Version 2018 බෙතුයෙල්හි ද හොර්මාහි ද ශික්ලග්හි ද; Sinhala Revised Old Version බෙතුයෙල්හිද හොර්මාහිද ශික්ලග්හිද; |
කිෂ්ගේ පුත් සාවුල් නිසා දාවිත් සැඟවී ශික්ලග්හි සිටිය දී ඔහු ළඟට පැමිණි මනුෂ්‍යයෝ මොවුහු ය. මොවුහු යුද්ධයේ දී ඔහුට උපකාර වූ බලවන්තයන්ගේ ගණනට අයිති වූ හ.
බෙත්-මර්කාබොත්හි ද හශර්-සුසීම්හි ද බෙත්-බිරියෙහි ද ෂයරම්හි ද විසුවෝ ය. දාවිත් රජකමට පැමිණෙන තුරු මේවා ඔවුන්ගේ නගර ව තිබුණේ ය.
ආකීෂ් රජු ද ඒ දවසේ දී ශික්ලග් නුවර දාවිත්ට දුන්නේ ය. ඒ නිසා ශික්ලග් නුවර අද දක්වා ජුදාහි රජවරුන්ට අයිති ය.
දාවිත් සහ ඔහුගේ සෙනඟ තුන් වන දා ශික්ලග් නගරයට පැමිණියහ. ඊට පෙර අමලෙක්වරු දකුණු දිශාවටත්, ශික්ලග්ටත් විරුද්ධ ව අවුත්, ශික්ලග්ට පහර දී ඒ නගරය ගින්නෙන් දවාදමා,