ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 4:27 - Sinhala New Revised Version

ෂිමෙයිට පුත්‍රයෝ දහසයදෙනෙක් ද, දූවරු හයදෙනෙක් ද සිටියෝ ය. එහෙත්, ඔහුගේ සහෝදරයන්ට බොහෝ දරුවෝ නොසිටියෝ ය. ඔවුන්ගේ මුළු වංශය ජුදා පුත්‍රයන් මෙන් වැඩි නො වී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ෂිමෙයිට පුත්‍රයෝ දහසයදෙනෙක් ද, දූවරු හයදෙනෙක් ද සිටියෝ ය. එහෙත්, ඔහුගේ සහෝදරයන්ට බොහෝ දරුවෝ නොසිටියෝ ය. ඔවුන්ගේ මුළු වංශය ජුදා පුත්‍රයන් මෙන් වැඩි නො වී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහුගේ පුත්‍රවූ ෂිමෙයිය. ෂිමෙයිට පුත්‍රයන් දහසය දෙනෙකුත් දූවරුන් හය දෙනෙකුත් සිටියෝය; නුමුත් ඔහුගේ සහෝදරයන්ට බොහෝ දරුවෝ නොසිටියෝය, ඔවුන්ගේ මුළු වංශය යූදා පුත්‍රයන් මෙන් වැඩිනොවීය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 4:27
6 හුවමාරු යොමු  

මිෂ්මාගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත් හම්මුවෙල් ය; ඔහුගේ පුත්‍ර වූ ශක්කූර් ය; ඔහුගේ පුත්‍ර වූ ෂිමෙයි ය.


ඔව්හු බෙයර්-ෂෙබාහි ද මොලාදාහි ද හශර්-ෂුවාල්හි ද;


ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පණස් නවදාස් තුන්සියයක් වේ.


ලියාපදිංචි කරන ලද ඔහුගේ හමුදාව ද හැත්තෑ හාරදාස් හයසියයක් වනු ඇත.


සිමියොන්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ඔවුන්ගේ මුළු ගණන විසි දෙදාස් දෙසීයයක් ය.


ජුදාගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැත්තෑහයදාස් පන්සියයක් ය.