ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 4:26 - Sinhala New Revised Version

මිෂ්මාගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත් හම්මුවෙල් ය; ඔහුගේ පුත්‍ර වූ ශක්කූර් ය; ඔහුගේ පුත්‍ර වූ ෂිමෙයි ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මිෂ්මාගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත් හම්මුවෙල් ය; ඔහුගේ පුත්‍ර වූ ශක්කූර් ය; ඔහුගේ පුත්‍ර වූ ෂිමෙයි ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මිෂ්මාගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත්‍රවූ හම්මුවෙල්ය, ඔහුගේ පුත්‍රවූ ශක්කූර්ය,

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 4:26
2 හුවමාරු යොමු  

ඔහුගේ පුත්‍රයා ෂල්ලුම් ය; ඔහුගේ පුත්‍රයා මිබ්සාම් ය; ඔහුගේ පුත්‍රයා මිෂ්මා ය.


ෂිමෙයිට පුත්‍රයෝ දහසයදෙනෙක් ද, දූවරු හයදෙනෙක් ද සිටියෝ ය. එහෙත්, ඔහුගේ සහෝදරයන්ට බොහෝ දරුවෝ නොසිටියෝ ය. ඔවුන්ගේ මුළු වංශය ජුදා පුත්‍රයන් මෙන් වැඩි නො වී ය.