සිමියොන්ගේ පුත්‍රයන් වන ජෙමුවෙල්, ජාමීන්, ඔහද්, ජාකින්, ශොහාර් සහ කානානිය ස්ත්‍රියකගේ පුත්‍ර ෂාවුල්;
1 ලේකම් 4:24 - Sinhala New Revised Version සිමියොන්ගේ පුත්‍රයෝ නම්: නෙමුවෙල්, ජාමීන්, ජාරීබ්, ශෙරා සහ ෂාවුල් ය. Sinhala New Revised Version 2018 සිමියොන්ගේ පුත්‍රයෝ නම්: නෙමුවෙල්, ජාමීන්, ජාරීබ්, ශෙරා සහ ෂාවුල් ය. Sinhala Revised Old Version සිමියොන්ගේ පුත්‍රයෝ නම්: නෙමුවෙල්, යාමීන්, යාරීබ්, සෙරා සහ ෂාවුල්ය. |
සිමියොන්ගේ පුත්‍රයන් වන ජෙමුවෙල්, ජාමීන්, ඔහද්, ජාකින්, ශොහාර් සහ කානානිය ස්ත්‍රියකගේ පුත්‍ර ෂාවුල්;
මොවුහු කුම්භකාරයන් ව නෙතායිම්හි ද ගෙදෙරාහි ද විසුවෝ ය. මොවුහු රජුගේ වැඩකරන පිණිස එහි ඔහු සමඟ වාසය කළෝ ය.
සිමියොන්ගේ පුත්‍රයෝ නම් ජෙමුවෙල්, ජාමීන්, ඕහද්, ජාකීන්, ශොහර් සහ කානානිය ස්ත්‍රියකගේ පුත්‍ර වූ ෂාවුල් ය. මොවුහු සිමියොන්ගේ පෙළැන්තියට අයිති වූවෝ වෙති.