මෙයෝනොතයිට දාව ඔප්‍රා උපන්නේ ය. සෙරායාට දාව ගෙ-හරාෂිවරුන්ගේ පිය වූ ජෝවාබ් උපන්නේ ය. ඔව්හු ශිල්පීහු ය.
1 ලේකම් 4:15 - Sinhala New Revised Version ජෙපුන්නේගේ පුත් කාලෙබ්ගේ පුත්‍රයෝ නම්: ඊරු, ඒලා සහ නයම් ය. ඒලාගේ පුත්‍රයා කෙනස් ය. Sinhala New Revised Version 2018 ජෙපුන්නේගේ පුත් කාලෙබ්ගේ පුත්‍රයෝ නම්: ඊරු, ඒලා සහ නයම් ය. ඒලාගේ පුත්‍රයා කෙනස් ය. Sinhala Revised Old Version යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ගේ පුත්‍රයෝ නම්: ඊරු, ඒලා සහ නයම්ය. ඒලාගේ පුත්‍රයන් සහ කෙනස්ය. |
මෙයෝනොතයිට දාව ඔප්‍රා උපන්නේ ය. සෙරායාට දාව ගෙ-හරාෂිවරුන්ගේ පිය වූ ජෝවාබ් උපන්නේ ය. ඔව්හු ශිල්පීහු ය.
එවිට කාලෙබ්, මෝසෙස්ට විරුද්ධ ව මැසිවිලි කී සෙනඟ නිහඬ කරමින්, “අපි වහා ම ගොස්, එය හිමි කර ගනිමු. ඔවුන් පරාජය කිරීම පහසුවෙන් ම කළ හැකි යැ”යි කී ය.
එහෙත් මාගේ සේවක කාලෙබ්ට සෙස්සන්ට වඩා වෙනස් ආකල්පයක් තිබුණු හෙයිනුත්, ඔහු මට සම්පූර්ණයෙන් ම පක්ෂපාත ව සිටි හෙයිනුත්, ඔහු ඇතුළු වූ රටට මම ඔහු පමුණුවන්නෙමි. ඔහුගේ පෙළපත ද එය හිමි කරගනු ඇත.’
ජෙපුන්නේගේ පුත් කාලෙබ් හා නූන්ගේ පුත් ජෝෂුවා හැර, අන් කිසිවෙකු මා ඔබ හැම පදිංචි කරවීමට පොරොන්දු දුන් රටට කිසි සේත් ඇතුළු නොවනු ඇත.