පෙදායාගේ පුත්‍රයෝ නම්: සෙරුබ්බාබෙල් සහ ෂිමෙයි ය. සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයෝ නම්: මෙෂුල්ලාම් සහ හනනියා ය; ඔවුන්ගේ සහෝදරී ෂෙලොමිත් ය.
1 ලේකම් 3:20 - Sinhala New Revised Version හෂුබා, ඔහෙල්, බෙරෙකියා, හසදියා, ජුෂබ්-හෙසෙද් යන පස්දෙනාත් ය. Sinhala New Revised Version 2018 හෂුබා, ඔහෙල්, බෙරෙකියා, හසදියා, ජුෂබ්-හෙසෙද් යන පස්දෙනාත් ය. Sinhala Revised Old Version හෂුබා, ඔහෙල්, බෙරෙකියා, හසදියා, යූෂබ්-හෙසෙද් යන පස්දෙනාත්ය. |
පෙදායාගේ පුත්‍රයෝ නම්: සෙරුබ්බාබෙල් සහ ෂිමෙයි ය. සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයෝ නම්: මෙෂුල්ලාම් සහ හනනියා ය; ඔවුන්ගේ සහෝදරී ෂෙලොමිත් ය.
හනනියාගේ පුත්‍රයෝ නම්: පෙලටියා සහ ජෙෂායා ය. රෙපායාගේ පුත්‍රයෝ ය; අර්ණන්ගේ පුත්‍රයෝ ය; ඔබදියාගේ පුත්‍රයෝ ය; ෂෙකනියාගේ පුත්‍රයෝ ය.