1 ලේකම් 27:9 - Sinhala New Revised Version හය වැනි මාසයට හය වැනි අධිපතියා නම්, තෙකෝයිය ඉක්කෙෂ්ගේ පුත් ඊරා ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය. Sinhala New Revised Version 2018 හය වැනි මාසයට හය වැනි අධිපතියා නම්, තෙකෝයිය ඉක්කෙෂ්ගේ පුත් ඊරා ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් සිටියෝ ය. Sinhala Revised Old Version හවෙනි මාසයට හවෙනි අධිපතියා නම් තෙකෝයීය ඉක්කෙෂ්ගේ පුත්‍රවූ ඊරාය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය. |
හත් වැනි මාසයට හත් වැනි අධිපතියා නම්, එප්‍රායිම්වරුන්ගෙන් එක් කෙනෙකු වූ පෙලෝනීය හෙලෙශ් ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.
පස් වැනි මාසයට පස් වැනි අධිපතියා නම්, ඉශ්රාහී ෂම්හුත් ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.