1 ලේකම් 26:25 - Sinhala New Revised Version එලියෙසර්ගෙන් පැවත ආ ඔහුගේ සහෝදරයෝත් සිටියෝ ය. ඔහුගේ පුත්‍රයා රෙහෙබියා ය; ඔහුගේ පුත්‍රයා ජෙෂායා ය; ඔහුගේ පුත්‍රයා ජෝරාම් ය; ඔහුගේ පුත්‍රයා ශික්රී ය; ඔහුගේ පුත්‍රයා ෂෙලොමොත් ය. Sinhala New Revised Version 2018 එලියෙසර්ගෙන් පැවත ආ ඔහුගේ සහෝදරයෝත් සිටියෝ ය. ඔහුගේ පුත්‍රයා රෙහෙබියා ය; ඔහුගේ පුත්‍රයා ජෙෂායා ය; ඔහුගේ පුත්‍රයා ජෝරාම් ය; ඔහුගේ පුත්‍රයා ශික්රී ය; ඔහුගේ පුත්‍රයා ෂෙලොමොත් ය. Sinhala Revised Old Version එලියෙසෙර්ගෙන් පැවත ආවාවූ ඔහුගේ සහෝදරයොත් සිටියෝය. ඔහුගේ පුත්‍රයා රෙහබියාය, ඔහුගේ පුත්‍රයා යෙෂායාය, ඔහුගේ පුත්‍රයා යෝරාම්ය, ඔහුගේ පුත්‍රයා සික්රීය, ඔහුගේ පුත්‍රයා ෂෙලොමොත්ය. |
මෙම ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයෝ, දාවිත් රජු විසින් ද සහශ්‍රාධිපතීන් ව ශතාධිපතීන් ව සිටි පිය වංශවල ප්‍රධානීන් විසින් ද සේනාවේ අධිපතීන් විසින් ද කැප කරන ලද්දා වූ ශුද්ධ දේවල සියලු ගබඩා කෙරෙහි පත් ව සිටියෝ ය.
අනික් පුත්‍රයාගේ නම එලියේසර් ය. එහි අර්ථය, ඔහු කී ලෙස, ‘මාගේ පියාගේ දෙවියන් වහන්සේ මාගේ ආධාරය වී පාරාවෝගේ කඩුවෙන් මා මිදූ සේක’ යනුයි.