ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 24:21 - Sinhala New Revised Version

රෙහෙබියාගෙන් එනම්, රෙහෙබියාගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියා වූ ඉෂ්ෂියා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

රෙහෙබියාගෙන් එනම්, රෙහෙබියාගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියා වූ ඉෂ්ෂියා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

රෙහබියාගෙන් එනම් රෙහබියාගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියාවූ ඉෂ්ෂියාය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 24:21
5 හුවමාරු යොමු  

එලියෙසෙර්ගේ පුත්‍රයෝ: ප්‍රධානියා වූ රෙහෙබියා ය. එලියෙසෙර්ට වෙන පුත්‍රයෝ නුවූ හ. එහෙත්, රෙහෙබියාට පුත්‍රයෝ බොහෝ දෙනෙක් සිටියෝ ය.


ලෙවීගේ අනික් පුත්‍රයෝ නම්: අම්රාම්ගේ පුත්‍රයන්ගෙන් ෂුබායෙල් ය. ෂුබායෙල්ගේ පුත්‍රයන්ගෙන් ජෙදෙයා ය.


ඉශ්හාරිවරුන්ගෙන් ෂෙලොමොත් ය. ෂෙලොමොත්ගේ පුත්‍රයන්ගෙන් ජහත් ය.


එලියෙසර්ගෙන් පැවත ආ ඔහුගේ සහෝදරයෝත් සිටියෝ ය. ඔහුගේ පුත්‍රයා රෙහෙබියා ය; ඔහුගේ පුත්‍රයා ජෙෂායා ය; ඔහුගේ පුත්‍රයා ජෝරාම් ය; ඔහුගේ පුත්‍රයා ශික්රී ය; ඔහුගේ පුත්‍රයා ෂෙලොමොත් ය.


උශ්ශිගේ පුත්‍රයෝ නම්: ඉස්රායා සහ ඉස්රායාගේ පුත්‍රයන් වූ මිකායෙල් ද ඔබදියා ද ජෝවෙල් ද ඉෂ්ෂියා ද යන පස්දෙනා ය. ඒ සියල්ලෝ ප්‍රධාන මනුෂ්‍යයෝ ය.