නව වැනි එක ජේෂුවාට ය; දස වැනි එක ෂෙකනියාට ය;
නවවෙනි එක යේෂුවාටය, දසවෙනි එක ෂෙකනියාටය;
හත් වැනි එක හක්කොශ්ට ය; අට වැනි එක අබියාට ය;
එකොළොස් වැනි එක එලියාෂිබ්ට ය; දොළොස් වැනි එක ජාකීම්ට ය;
පූජකයෝ නම්: ජේෂුවාගේ වංශයේ ජෙදායාගේ පුත්‍රයෝ නවසිය හැත්තෑතුන්දෙනෙක් ය.
ජේෂුවාට දාව ජෝයාකීම් උපන්නේ ය. ජෝයාකීම්ට දාව එලියාෂිබ් උපන්නේ ය. එලියාෂිබ්ට දාව ජෝයාදා උපන්නේ ය.