1 ලේකම් 23:16 - Sinhala New Revised Version ගේර්ෂොම්ගේ පුත්‍රයෝ නම්; ප්‍රධානියා වූ ෂෙබුයෙල් ය. Sinhala New Revised Version 2018 ගේර්ෂොම්ගේ පුත්‍රයෝ නම්; ප්‍රධානියා වූ ෂෙබුයෙල් ය. Sinhala Revised Old Version ගේර්ෂොම්ගේ පුත්‍රයෝ නම්: ප්‍රධානියාවූ ෂෙබුයෙල්ය. |
එලියෙසෙර්ගේ පුත්‍රයෝ: ප්‍රධානියා වූ රෙහෙබියා ය. එලියෙසෙර්ට වෙන පුත්‍රයෝ නුවූ හ. එහෙත්, රෙහෙබියාට පුත්‍රයෝ බොහෝ දෙනෙක් සිටියෝ ය.
ලෙවීගේ අනික් පුත්‍රයෝ නම්: අම්රාම්ගේ පුත්‍රයන්ගෙන් ෂුබායෙල් ය. ෂුබායෙල්ගේ පුත්‍රයන්ගෙන් ජෙදෙයා ය.
හේමාන්ගේ පුත්‍රයන් වූ බුක්කියා, මත්තනියා, උශ්ශියෙල්, ෂෙබුයෙල්, ජෙරිමොත්, හනනියා, හනානි, එලියාතා, ගිද්දල්තී, රොමම්ති-එසෙර්, ජොෂ්බෙකාෂා, මල්ලෝති, හෝතීර් සහ මහශියොත් ය.