ෂිමෙයිගේ පුත්‍රයෝ නම්: ජහත්, ශීනා, ජෙවුෂ් සහ බෙරියා ය. මේ හතර දෙන ෂිමෙයිගේ පුත්‍රයෝ ය.
1 ලේකම් 23:11 - Sinhala New Revised Version ජහත් ප්‍රධානියා ය, ශීනා දෙවැනියා ය. එහෙත්, ජෙවුෂ්ටත්, බෙරියාටත් බොහෝ පුත්‍රයෝ නුවූ හ. එබැවින් ඔව්හු එක පිය පෙළපතක් කොට ගණන්ගනු ලැබුවෝ ය. Sinhala New Revised Version 2018 ජහත් ප්‍රධානියා ය, ශීනා දෙවැනියා ය. එහෙත්, ජෙවුෂ්ටත්, බෙරියාටත් බොහෝ පුත්‍රයෝ නුවූ හ. එබැවින් ඔව්හු එක පිය පෙළපතක් කොට ගණන්ගනු ලැබුවෝ ය. Sinhala Revised Old Version යාහත් ප්‍රධානියාය, ශීශා දෙවෙනියාය. නුමුත් යෙයූෂ්ටත් බෙරීයාටත් බොහෝ පුත්‍රයෝ නුවූහ; එබැවින් ඔව්හු එක පිය පෙළපතක් කොට ගණන්ගනු ලැබුවෝය. |
ෂිමෙයිගේ පුත්‍රයෝ නම්: ජහත්, ශීනා, ජෙවුෂ් සහ බෙරියා ය. මේ හතර දෙන ෂිමෙයිගේ පුත්‍රයෝ ය.