ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 21:11 - Sinhala New Revised Version

ගාද් දාවිත් ළඟට අවුත් ඔහුට කතා කොට,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ගාද් දාවිත් ළඟට අවුත් ඔහුට කතා කොට,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ගාද් දාවිත් ළඟට ඇවිත් ඔහුට කථාකොට:

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 21:11
3 හුවමාරු යොමු  

“නුඹ ගොස්, මෙය කියන්න, ‘මම කාරණා තුනක් නුඹ ඉදිරියේ තබමි. මා විසින් නුඹට කරනු ලබනු පිණිස එයින් එකක් තෝරාගන්නැ’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක කියා දාවිත්ට කියන්නැ”යි වදාළ සේක.


“ ‘තුන් අවුරුදු සාගතයක් හෝ තුන් මාසයක් නුඹේ එදිරිකාරයන්ගේ කඩුවට නුඹ අසු වී, නුඹේ සතුරන් අතින් විනාශ වීම හෝ තුන් දවසක් සමිඳාණන් වහන්සේගේ කඩුව වන වසංගතය දේශයට පැමිණ උන් වහන්සේගේ දූතයා විසින් ඉශ්රායෙල් පළාත් මුළුල්ල විනාශ කරනු ලැබීම හෝ යන තුනෙන් එකක් තෝරාගන්නැ’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. ඒ නිසා මා එවූ තැනැන් වහන්සේට මා මොන උත්තරයක් දෙන්න ද කියා කල්පනා කරන්නැ”යි කීවේ ය.


අවවාදයට සවන් දී උපදෙස් පිළිගන්න; එවිට ඔබ මතු දවස නැණවතෙක් වන්නෙහි ය.