ෂෙමාට දාව ජොර්කෙයාම්ගේ පියා වූ රහම් උපන්නේ ය; රෙකෙම්ට දාව ෂම්මයි උපන්නේ ය.
ෂෙමාය. ෂෙමාට දාව යොර්කෙයාම්ගේ පියාවූ රහම් උපන්නේය; රෙකෙම්ට දාව ෂම්මයි උපන්නේය.
හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ නම්: කෝරා, තප්පුවා, රෙකෙම් සහ ෂෙමා ය.
මායොන් ෂම්මයිගේ පුත්‍රයා ය; මායොන් බෙත්-ශුර්ගේ පියා ය.