අශරියාට දාව හෙලෙශ් උපන්නේ ය; හෙලෙශ්ට දාව එලෙයාසා උපන්නේ ය;
අසිරියාට දාව හෙලෙශ් උපන්නේය, හෙලෙශ්ට දාව එලෙයාසා උපන්නේය;
ඕබෙද්ට දාව ජේහු උපන්නේ ය; ජේහුට දාව අශරියා උපන්නේ ය;
එලෙයාසාට දාව සිස්මයි උපන්නේ ය; සිස්මයිට දාව ෂල්ලුම් උපන්නේ ය;
මේ හසුන ජුදාහි රජු වූ ශෙදෙකියා, ෂාපාන්ගේ පුත් එලාසා සහ හිල්කියාගේ පුත් ගෙමරියා අතින් බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් වෙත යවන ලදී. එහි මෙසේ ලියා තිබිණි: