ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 2:36 - Sinhala New Revised Version

අත්තයිට දාව නාතාන් උපන්නේ ය; නාතාන්ට දාව සාබාද් උපන්නේ ය;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අත්තයිට දාව නාතාන් උපන්නේ ය; නාතාන්ට දාව සාබාද් උපන්නේ ය;

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අත්තයිට දාව නාතාන් උපන්නේය, නාතාන්ට දාව සාබාද් උපන්නේය;

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 2:36
3 හුවමාරු යොමු  

හිත්තීය උරියා ය; ආලයිගේ පුත් සාබාද් ය;


ෂේෂාන් තමාගේ වැඩකාරයා වූ ජර්හාට තමාගේ දුව භාර්යාව කොට දුන්නේ ය. ඈ ඔහුට දාව අත්තයි ලැබුවා ය.


සාබාද්ට දාව එප්ලාල් උපන්නේ ය; එප්ලාල්ට දාව ඕබෙද් උපන්නේ ය;