ෂේෂාන්ට දූවරුන් මිස පුත්‍රයෝ නොසිටියෝ ය. ෂේෂාන්ට මිසර වැසියෙකු වූ ජර්හා නම් වැඩකාරයෙක් සිටියේ ය.
1 ලේකම් 2:35 - Sinhala New Revised Version ෂේෂාන් තමාගේ වැඩකාරයා වූ ජර්හාට තමාගේ දුව භාර්යාව කොට දුන්නේ ය. ඈ ඔහුට දාව අත්තයි ලැබුවා ය. Sinhala New Revised Version 2018 ෂේෂාන් තමාගේ වැඩකාරයා වූ ජර්හාට තමාගේ දුව භාර්යාව කොට දුන්නේ ය. ඈ ඔහුට දාව අත්තයි ලැබුවා ය. Sinhala Revised Old Version ෂේෂාන් තමාගේ වැඩකාරයාවූ යර්හාට තමාගේ දුව භාර්යාකොට දුන්නේය; ඈ ඔහු නිසා අත්තයි බිහිකළාය. |
ෂේෂාන්ට දූවරුන් මිස පුත්‍රයෝ නොසිටියෝ ය. ෂේෂාන්ට මිසර වැසියෙකු වූ ජර්හා නම් වැඩකාරයෙක් සිටියේ ය.