හයවැනියා වූ ඔශෙම් ද, සත්වැනියා වූ දාවිත් ද උපන්නෝ ය.
හවෙනියාවූ ඔශෙම්ද සත්වෙනියාවූ දාවිත්ද උපන්නෝය.
සතරවැනියා වූ නෙතනේල් ද, පස්වැනියා වූ රද්දයි ද;
මොවුන්ගේ සහෝදරියෝ නම්: ශෙරුයා සහ අබිගායිල් ය. ශෙරුයාගේ පුත්‍රයෝ නම්: අබිෂයි ද ජෝවාබ් ද අසාහෙල් ද යන තුන්දෙනා ය.