ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 15:8 - Sinhala New Revised Version

එලිශාපාන්ගේ ගෝත්‍රයෙන් ප්‍රධානියා වූ ෂෙමායා සහ ඔහුගේ සහෝදරයෝ දෙසියදෙනෙක් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එලිශාපාන්ගේ ගෝත්‍රයෙන් ප්‍රධානියා වූ ෂෙමායා සහ ඔහුගේ සහෝදරයෝ දෙසියදෙනෙක් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එලීශාපාන්ගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියාවූ ෂෙමායා සහ ඔහුගේ සහෝදරයන් දෙසිය දෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 15:8
3 හුවමාරු යොමු  

ගේර්ෂොම්ගේ ගෝත්‍රයෙන් ප්‍රධානියා වූ ජෝවෙල් සහ ඔහුගේ සහෝදරයෝ එකසිය තිස්දෙනෙක් ය.


හෙබ්‍රොන්ගේ ගෝත්‍රයෙන් ප්‍රධානියා වූ එලීයෙල් සහ ඔහුගේ සහෝදරයෝ අසූදෙනෙක් ය.


උශ්ශියෙල්ගේ පුත්‍රයෝ නම් මිෂායෙල්, එල්ෂාපාන් සහ සිත්රී ය.