එසේ රැස් කරන ලද ගණන නම්, කොහාත්ගේ පුත්‍රයන්ගේ ප්‍රධානියා වූ උරියෙල් සහ ඔහුගේ සහෝදරයෝ එකසිය විසිදෙනෙක් ය.
1 ලේකම් 15:6 - Sinhala New Revised Version මෙරාරීගේ ගෝත්‍රයෙන් ප්‍රධානියා වූ අසායා සහ ඔහුගේ සහෝදරයෝ දෙසිය විසිදෙනෙක් ය. Sinhala New Revised Version 2018 මෙරාරීගේ ගෝත්‍රයෙන් ප්‍රධානියා වූ අසායා සහ ඔහුගේ සහෝදරයෝ දෙසිය විසිදෙනෙක් ය. Sinhala Revised Old Version මෙරාරීගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියාවූ අසායා සහ ඔහුගේ සහෝදරයන් දෙසිය විසිදෙනෙක්ය. |
එසේ රැස් කරන ලද ගණන නම්, කොහාත්ගේ පුත්‍රයන්ගේ ප්‍රධානියා වූ උරියෙල් සහ ඔහුගේ සහෝදරයෝ එකසිය විසිදෙනෙක් ය.
ගායකයෝ පෙරටුවෙන් ද සංගීතකරුවෝ පසුපසින් ද යන්නෝ ය; ලලනාවෝ සිඟිති රබන් පොඩි ගසමින් මැදින් ගමන් කරන්නෝ ය.