1 ලේකම් 12:6 - Sinhala New Revised Version එල්කානා සහ ඉෂ්ෂියා ද අශරියෙල් ද ජෝවෙශෙර් ද ජෂොබෙයාම් ද යන කොරාවරු ය. Sinhala New Revised Version 2018 එල්කානා සහ ඉෂ්ෂියා ද අශරියෙල් ද ජෝවෙශෙර් ද ජෂොබෙයාම් ද යන කොරාවරු ය. Sinhala Revised Old Version එල්කානා සහ ඉෂ්ෂියාද අසරියෙල්ද යෝවෙසෙර්ද යෂොබෙයාම්ද යන කොරාවරුය. |
උශ්ශිගේ පුත්‍රයෝ නම්: ඉස්රායා සහ ඉස්රායාගේ පුත්‍රයන් වූ මිකායෙල් ද ඔබදියා ද ජෝවෙල් ද ඉෂ්ෂියා ද යන පස්දෙනා ය. ඒ සියල්ලෝ ප්‍රධාන මනුෂ්‍යයෝ ය.
කෝරාගේ පුත්‍රයෝ නම් අස්සීර්, එල්කානා සහ අබියාසාප් ය. මොව්හු කෝරා ජාතිකයන්ගේ පෙළපත් ය.