හිත්තීය උරියා ය; ආලයිගේ පුත් සාබාද් ය;
හිත්තිය උරියාය, ආලයිගේ පුත්‍රවූ සාබාද්ය;
හිත්තීය උරියා ය; ඒ සියල්ලෝ තිස්හත්දෙනෙකි.
ඉත්රීය ඊරා ය; ඉත්රීය ගාරෙබ් ය;
රූබන්වරුන්ගේ ප්‍රධානියා ව සිටි රූබන් ගෝත්‍රයේ ෂිශාගේ පුත් අදීනා ය. ඔහු සමඟ තිස්දෙනෙක් සිටියෝ ය.
අත්තයිට දාව නාතාන් උපන්නේ ය; නාතාන්ට දාව සාබාද් උපන්නේ ය;