බෙන්ජමින් ගෝත්‍රයේ ගිබියාහි රීබයිගේ පුත් ඊතයි ය; පීරාතෝනිය බෙනායා ය;
බෙන්යමින් පුත්‍රයන්ගේ ගිබියාහි රීබයිගේ පුත්‍රවූ ඊතයිය, පිරාතොනිය බෙනායාය;
නෙටෝපාතිය බානාගේ පුත් හෙලෙබ් ය; බෙන්ජමින් ගෝත්‍රයේ ගිබියාහි රීබයිගේ පුත් ඉත්තයි ය;
නෙටෝපාතිය මහරයි ය; නෙටෝපාතිය බානාගේ පුත් හේලෙද් ය.
ගායෂ් ඔයවල හූරයි ය; අර්බාතිය අබියෙල් ය;