ඉන්පසු නැවතත් පිලිස්තිවරුන් සමඟ ගෝබ්හි යුද්ධයක් විය. එවිට හුෂාතිය සිබ්බෙකයි, යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ සප් මැරුවේ ය.
1 ලේකම් 11:29 - Sinhala New Revised Version හුෂාතිය සිබ්බෙකයි ය; අහෝහිය ඉලයි ය; Sinhala New Revised Version 2018 හුෂාතිය සිබ්බෙකයි ය; අහෝහිය ඉලයි ය; Sinhala Revised Old Version හුෂාතිය සිබ්බෙකයිය, අහොහීය ඉලයිය; |
ඉන්පසු නැවතත් පිලිස්තිවරුන් සමඟ ගෝබ්හි යුද්ධයක් විය. එවිට හුෂාතිය සිබ්බෙකයි, යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ සප් මැරුවේ ය.
අට වැනි මාසයට අට වැනි අධිපතියා නම්, ශෙරාහිවරුන්ගෙන් එක් කෙනෙකු වූ හුෂාතීය සිබ්බෙකයි ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.