සේනාවල බලවන්තයෝ නම්: ජෝවාබ්ගේ සහෝදරයා වූ අසාහෙල් ය; බෙත්ලෙහෙමේ දෝදෝගේ පුත් එල්හානාන් ය;
1 ලේකම් 11:27 - Sinhala New Revised Version හරෝරීය ෂම්මොත් ය; පෙලෝනීය හෙලෙශ් ය; Sinhala New Revised Version 2018 හරෝරීය ෂම්මොත් ය; පෙලෝනීය හෙලෙශ් ය; Sinhala Revised Old Version හරෝරිය ෂම්මොත්ය, පෙලෝනිය හෙලෙශ්ය; |
සේනාවල බලවන්තයෝ නම්: ජෝවාබ්ගේ සහෝදරයා වූ අසාහෙල් ය; බෙත්ලෙහෙමේ දෝදෝගේ පුත් එල්හානාන් ය;
හත් වැනි මාසයට හත් වැනි අධිපතියා නම්, එප්‍රායිම්වරුන්ගෙන් එක් කෙනෙකු වූ පෙලෝනීය හෙලෙශ් ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.
පස් වැනි මාසයට පස් වැනි අධිපතියා නම්, ඉශ්රාහී ෂම්හුත් ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.