1 ලේකම් 1:10 - Sinhala New Revised Version කුෂ්ට දාව නිම්රොද් උපන්නේ ය; ඔහු පොළොවේ බලවන්තයෙකු වන්නට පටන් ගත්තේ ය. Sinhala New Revised Version 2018 කුෂ්ට දාව නිම්රොද් උපන්නේ ය; ඔහු පොළොවේ බලවන්තයෙකු වන්නට පටන් ගත්තේ ය. Sinhala Revised Old Version කූෂ්ට දාව නිම්රොද් උපන්නේය. ඔහු පොළොවේ බලවන්තයෙක් වෙන්ට පටන්ගත්තේය. |
කුෂ්ගේ පුත්‍රයෝ නම්: ෂෙබා, හවීලා, සබ්තා, රාමා සහ සබ්තෙකා ය. රාමාගේ පුත්‍රයෝ නම්: ෂෙබා සහ දෙදාන් ය.
ඔව්හු සිය කඩුවලින් අසිරියන් රට ද කඩු තලයෙන් නිම්රොද් දේශය ද ජයගන්නෝ ය. අසිරියන්වරුන් අපේ දේශයට පැමිණි විට, අපේ සීමා බිඳ දමන විට, ඒ නායකයෝ ඔවුන් අතින් අප බේරා ගන්නෝ ය.